මාළිගාවත්ත ඇපල්වත්ත ප්‍රදේශයේ පදිංචි පවුල් 400 ක් සහ කොළඹ අග නගර ව්‍යාපෘතිය හේතුවෙන් ඉවත්කිරීමට නියමිත පවුල් මෙම මහල් නිවාසවල පදිංචි කිරීම සදහා තෝරාගෙන ඇත.
පාඨලී චම්පික රණවක, සරත් ෆොන්සේකා යන අමාත්‍යවරුන් ද රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, පා.ම. මුජිබර් රහුමාන්, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් සුමේධ රත්නායක යන මහත්වරුන් නිවාස ලාභීන් ඇතුඑ විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.