මන්ත්‍රීවරයා, මේ බව අද (10) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමිනි.
එදා ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී අය ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. මහා ණය ,කඩාවැටුණු රටක් බාරගත්තේ. මේ අය වැය තුල මූල්‍ය රක්ෂණ කීපයක් තිබෙනවා. දුප්පත් ජනතාවගේ අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල අඩු කළා. ජනතාවට බරක් නොවන අයවැයක් ඉදිරිපත් කර තිබෙනවා. ඉහල ආදායම්ලබන අයට බදු වැඩි කරන්න හැකි වී තිබෙනවා.සාමාන්‍ය ජනතාවට සහනයක් ලබාදිය හැකි අයවැයක් ඉදිරිපත් කර තිබෙනවා.2025 දී රට ස්වශක්තියෙන් නැගී සිටින ඉදිරි දැක්මක් මෙවර අයවැයෙන් ඉදිරිපත් කර තිබෙනවා යැයි ද මන්ත්‍රීවරයා පැවසී ය.