නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව නිපැයුම්කරුවන්ට කර්මාන්තවලට අවතීර්ණවීමට අවස්ථාව

    නොවැම්බර් 09, 2017

    ( සංස්කරණය 7) නව නිපැයුම්කරුවන්ට කර්මාන්තවලට අවතීර්ණවීමට අවස්ථාව සළසා දෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද (9) අයවැය කතාව ඉදිරිපත් කරමින් පැවසීය.

    පරිභෝගිකයන් ආරක්ෂා කරන නීති හඳුන්වා දෙනවා. කර්මාන්තය වර්ධනය හා පරිභෝගිකයන්ගේ ආරක්ෂාව සඳහා නීති හඳුන්වා දෙනවා. ජාත්‍යන්තර වෙලඳ පොළට ප්‍රවේශ වූ කර්මාන්ත වැඩි දියුණු කිරීමට කටයුතු කරනවා. අපනයන කරුවන්ගේ භාණ්ඩ සඳහා එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා යෝජනා ක්‍රමය මඟින් ණය පහසුකම් සපයනවා.  ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය ඉහළ මට්ටමකට පත් කරනවා. නව නිපැයුම්කරුවන්ට කර්මාන්තවලට ප්‍රවේශවලට අවතීර්ණවීමට අවස්ථාව සළසා දෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya