නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආනයන අපනයන සහිත සංවර්ධන බැංකුවක්- ව්‍යවසායකත්ව පරාදීසයක් රට තුළ ගොඩනැගීමට බලාපොරොත්තු වෙනවා

    නොවැම්බර් 09, 2017

    ( සංස්කරණය 6) ව්‍යවසායකත්ව පරාදීසයක්  රට තුළ ගොඩනැගීමට බලාපොරොත්තුවන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද (9) අයවැය කතාව ඉදිරිපත් කරමින් පැවසීය.

    අලුත් ව්‍යාපාරිකයන් නිර්මාණය කළ යුතුයි. සෑම ශ්‍රී ලාංකිකයකුටම අවස්ථාව ලබාදිය යුතුයි. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනින් පහසුකම් සැලසෙනවා. අවදානම් දරන ව්‍යවසායකයන්ද රැකබල ගත යුතුයි. රටක ජනතාවට ආඩම්බර විය හැකි ගමනක් වෙනුවෙන් ජනතාවට උදව් කළ යුතුයි.

    ආනයන අපනයන සහිත සංවර්ධන බැංකුවක් ස්ථාපිත කරනවා.  මිලියන 10,000ක් මේ සඳහා යොදවනවා. 2018 ස්ථාපිත කරන්න බලාපොරොත්තු වෙනවා

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya