පරිසර හිතකාමි උද්‍යාන ස්ථාපිතකරනවා. භවනා , යෝග, ව්‍යායාම කිරීමේ පහසුකම් ලබාදෙනවා.රූෆ් ගාර්ඩන් එකක් හදනවා. වසර 3කදී සෑම ප්‍රාදේශීය කොට්ඨාසයකම හදන්න බලාපොරොත්තුවෙනවා. මාතර නිල්වල ගඟ ආශ්‍රිතව එක් කලාපයක් ගොඩනැඟෙනවා. පින්නවල අලි අනාථාගාරය ප්‍රතිසංස්කරණය කරනවා. පින්වල පර්යේෂණ ආයතනයක් ස්ථාපිත කරනවා.