තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීමට සිදුකරනු ලබන කැපවීම වෙනුවෙන් ජනාධිපතිතුමා වෙත උපහාර තිළිණයක් පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරිණි.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමයේ සභාපති නීලමනී හේවාගීගනගේ මහත්මිය ඇතුළු එහි සාමාජික සාමාජිකාවන් මීට එක්ව සිටියහ.