එම අවස්ථාවට නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි, තරුණ සේවා සභාවේ සභාපති එරන්දික වැලිඅන්ගේ යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින් සහ තරුණ තරුණියන් රැසක් ද සහභාගි වී සිටියහ.
වීරවිල, පශු සම්පත් ගොවිපල පරිශ්‍රයේ ඊයේ (03) දින පැවැති "රුහුණු මාගම් යොවුන් පුරය 2017" නිරීක්ෂණ චාරිකාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි විය.