නොවැම්බර් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලි බිලේ වැඩි වීමක් නෑ- නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා

    ජූලි 06, 2017

    කිසි ලෙසකින් විදුලි බිල වැඩි කරන්නේ නෑ යැයි විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ අජිත් පී.පෙරේරා මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    පාර්ලිමේන්තුවේ විවාදය අතරතුර මතු වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ,කිසි ලෙසක විදුලි බිල වැඩි නොවන බවත් විදුලි බල මණ්ඩලයේ ගැටළු විසදා ගැනීමට හැකියාව තිබෙන බවත් ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya