අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තහනම් පන්න ක්‍රමවලට නීති දැඩි කෙරෙන ධීවර හා ජලජ සම්පත් (සංශෝධන ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

    ජූලි 06, 2017

    ධීවර හා ජලජ සම්පත් (සංශෝධන ) පනත් කෙටුම්පත අද (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පනත් කෙටුම්පත ඉදිරිපත් කළේ ය.

    මෙම පනත් කෙටුම්පත මඟින් තනම් පන්න ක්‍රම භාවිත කරන්නට එරෙහිව දඬ මුදල වැඩි කිරීම සහ සිර දඬුවම වසර දෙක දක්වා වැඩි කිරීම සිදු වන බව අමාත්‍යවරයා පැවසී ය. එමෙන් ම සියලු තනම් පන්න ක්‍රම නවතා දැමීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya