මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උළෙලේ ප්‍ර‍ගතිය සාකච්ඡා කරයි

    අප්‍රේල් 29, 2017

    එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උළෙල සහ ලෝක බෞද්ධ සමුළුව  මෙම මැයි මස 12,13,14 දිනයන්හි උත්කර්ෂවත් අන්දමින් ශ්‍රී ලංකාවේදී පැවැත්වේ.

    එම කටයුතුවල ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක්  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

     

    අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, කථානායක කරූ ජයසූරිය, අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, එස්.බී. නාවින්න, සාගල රත්නායක, වජිර අබේවර්ධන, රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, නියෝජ්‍ය අමාත්‍ය සාරතී දුෂ්මන්ත මිත්‍රපාල, කරූ පරණවිතාන යන මහත්වරුන් ද ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රසෝම ගමගේ යන මහත්වරුන් ඇතුථ රාජ්‍ය නිලධාරින් ද, පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඇතුථ ආරක්ෂක අංශ ප්‍රධානින්  මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya