මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුව අද රැස්වෙයි

    අප්‍රේල් 28, 2017

    පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් අද (28) කැඳවා තිබේ.

    කසළ කළමනාකරණය සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය සේවා නියෝගයක් ප්‍රකාශයට පත් කරන ලද බව පාර්ලිමේන්තුවට දන්වා සිටීම පිණිස අද (28) පෙ.ව. 9.30ට පාරිලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා ඇත.

    මෙම විශේෂ පාර්ලිමේන්තු රැස්වීමේ දී මීතොටමුල්ල කළ කන්ද නායයාමේ සිද්ධිය පිළිබද කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට නියමිතයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya