අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති පරාක්‍රම සමුද්‍රය අභියස විවේක සුවයෙන් ....

    අප්‍රේල් 11, 2017

    ඓතිහාසික පොළොන්නරුව ගල්විහාර පුදබිමේ පැවති අලූත් සහල් මංගල්‍යයට සහභාගී වූ ජනාධිපතිතුමා ඉන් අනතුරුව  ඊයේ (10) පෙරවරුවේ පරාක්‍රම සමුද්‍රය අසළට පැමිණ එහි ටික වේලාවක් විවේක සුවයෙන් එහි ගත කළේය.

    එහි සිටී ජනතාවගේ ද තොරතුරු විමසූ ජනාධිපතිතුමා ඔවුන් සමග සුහද කථා බහක නිරත විය.

    ( ඡායාරූප : සඳරුවන් අමරසිංහ - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya