අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''සයිටම්'' සම්බන්ධ රජයේ යෝජනාවලිය අද ප්‍රකාශ කරනවා - අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල

    අප්‍රේල් 07, 2017

    ''සයිටම් ''ආයතනය සම්බන්ධයෙන් වන රජයේ යෝජනාවලිය අද (07) දිනය තුළ ප්‍රකාශයට පත් කරන බව උසස් අධ්‍යාපන හා මාහාමාර්ග අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (07) පාර්ලිමේන්තුවට දන්වා සිටියේ ය.

    එම යෝජනාවලිය අමත්‍යාංශ ලේකම්වරයා විසින් නිවේදනයක් ලෙස නිකුත් කෙරෙන බවද කී අමාත්‍යවරයා, අවශ්‍ය නම් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී සාකච්ඡා කිරීමට  සූදානම් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya