ශෝක යෝජනාවේ විවාදය අතිගරු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මැතිතුමා විසින් ආරම්භ කළේ ය.
අභාවප්රාප්ත හිටපු අග්රාමාත්ය රත්නසිරි වික්රමනායක මහතා පිළිබඳ කල්තබන ලද ශෝක යෝජනාව අද (7) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.
ශෝක යෝජනාවේ විවාදය අතිගරු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මැතිතුමා විසින් ආරම්භ කළේ ය.