ශෝක ප්‍රකාශ යෝජනාව සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.
හිටපු අග්‍රාමාත්‍ය අභවප්‍රාප්ත රත්නසිරි වික්‍රමනායක මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව අද (24) පාර්ලිමේන්තුවේ දී විවදයට ගැණිනි.