ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර තානාපති සබඳතා ආරම්භ වී වසර 40ක් සපිරීම නිමිත්තෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කොට තිබූ උත්සවයට සහභාගිවීම සඳහා පැමිණි දකුණු කොරියානු විදේශ අමාත්‍ය බියුං සේ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.