මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌව වෙල්ලස්ස ජනතාවට ඉඩම් බලපත්‍ර ලබාදීමේ දෙරණාභිෂේක මහෝත්සවය

    මාර්තු 14, 2017

    ඌව වෙල්ලස්ස ජනතාවට ඉඩම් බලපත්‍ර හා දීමනා පත්‍ර ලබාදීමේ දෙරණාභිෂේක මහෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13)  වැල්ලවාය මහජන ක්‍රිඩාංගණයේ දී පැවැත්විණි.

    ඉඩම් බලපත්‍ර ලබාදීම ලබාදීම සංකේතවත් කරමින් කිහිප දෙනෙකු වෙත ඉඩම් බලපත්‍ර ප්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

     

    ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ මෙහෙයවීමෙන් ඌව පළාත් සභාව විසින් වැඩසටහන සංවිධානය කර තිබූ අතර අමාත්‍යවරුන් වන ජෝන් අමරතුංග, විජිත් විජිතමුණි ද සොයිසා, රංජිත් මද්දුමබණ්ඩාර, නියෝජ්‍ය ඇමතිනි සුමේධා ජී. ජයසේන, ඌව පළාත් ආණ්ඩුකාර එම්.පී. ජයසිංහ, විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර යන මහත්වරුන් ඇතුථ පළාත් මැති ඇමතිවරු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya