සේවය අගය කරමින් ජනාධිපතිතුමා මෙහිදී අගවිනිසුරු කේ. ශී්ර පවන් මහතා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.
එමෙන්ම ඒ මහතාගේ ඉදිරි කටයුතු වෙනුවෙන් ජනාධිපතිතුමා සිය සුබ පැතුම් පිළිගැන්වීය.
ධූරයෙන් විශ්රාම යන අගවිනිසුරු කේ. ශ්රී පවන් මහතා ඊයේ (28) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී්රපාල සිරිසේන මැතිතුමා හමු විය.