මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තිරසාර සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් හා උපාය මාර්ගයක් සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම - පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට

    ජනවාරි 09, 2017

    ශ්‍රී ලංකාව තුළ තිරසාර සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් හා උපාය මාර්ගයක් සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම ඇතුළු තිරසාර සංවර්ධන සභාවක් පිහිටුවීම සඳහා විධිවිධාන සැළැස්වීම සඳහා වූ පනත් කෙටුම්පතක් අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

     

    ''ශ්‍රී ලංකාව තුළ තිරසාර සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් හා උපාය මාර්ගයක් සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා ද, තිරසාර සංවර්ධන සභාවක් පිහිටුවීම සඳහාද, ඊට සම්බන්ධ හා අනුෂාංගික කරුණු සඳහා විධිවිධාන සැළැස්වීම පිණිස ද වූ පනත් කෙටුම්පතකි.""

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya