ශ්‍රී ලංකා ඉස්ලාමීය සාහිත්‍ය මධ්‍යස්ථානයට වසර 50 ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කෙරුණු මෙම සමුළුවට ඉන්දියාව, මැලේසියාව සහ සිංගප්පූරුව වැනි රටවල සාහිත්‍යධරයින් ද එක්ව සිටියහ.
ඉස්ලාමීය - දෙමළ සාහිත්‍යයේ උන්නතිය සඳහා දායක වූ සාහිත්‍යධරයින් දස දෙනෙකු ද ජනාධිපතිතුමා අතින් මෙහිදී සම්මාන ලබාගත්හ.
පසුගිය 11 වැනි ආරම්භ කළ මෙම සමුළුවේ අවසන් දිනය අදයි.
මෙම අවස්ථාවට අමාත්‍ය රිෂාද් බදුදීන්, රාජ්‍ය අමාත්‍ය එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා, නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලී, ඇතු`එ පිරිසක් එක්ව සිටියහ.