අයවැය කාරකසභා අවස්ථාවේ විවාදය අදත් පැවැත්වෙන අතර ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය මෙන් ම බන්ධනාගාර ප්‍රතිසංස්කරණ,පුනරුත්ථාපන,නැවත පදිංචි කිරීම් හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.
විසර්ජන පනත් කෙටුම්පත 2017 විවාදයේ විසීක්වැනි වෙන් කළ දිනය අදට (06) යෙදී තිබේ.