එහිදී අදාළ ගැටලු පිළිබඳ ව සාකච්ඡා කෙරෙනු ඇත.
ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, රථ වාහන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිපතිවරයා විසින් පත් කරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු, මෝටර් රථ කොමසාරිස් විසින් පත් කරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු සහ ජනාධිපති අතිරේක ලේකම්වරයෙකුගෙන් මෙම මණ්ඩලය සමන්විත වනු ඇත.