අයවැය කාරකසභා අවස්ථාවේ විවාදය අදත් පැවැත්වෙන අතර කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශය, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය, ප්‍රාථමික කර්මාන්ත අමත්‍යාංශය යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.
විසර්ජන පනත් කෙටුම්පත 2017 විවාදයේ දහාටවැනි වෙන් කළ දිනය අදට (02) යෙදී තිබේ.