විසර්ජන පනත් කෙටුම්පත 2017 විවාදයේ එකොළොස්වැනි වෙන් කළ දිනය (24) අද වන අතර කෘෂිකර්ම, වැවිලි, මහවැලි සංවර්ධන හා පරිසර, වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණඅමාත්යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැනේ.
වැයශීර්ෂවලට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වෙන අතරතුර ජනාධිපතිතුමා සභාගර්භයට පැමිණියේ ය.