නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයවැය 2017- උසස් අධ්‍යාපන, විද්‍යා,තාක්ෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශ විවාදයට

    නොවැම්බර් 23, 2016

    විසර්ජන පනත් කෙටුම්පත 2017 විවදයේ දසවැනි වෙන් කළ දිනය අදට (23) යෙදී තිබේ.

    ඒ අනුව කාරකසභා අවස්ථාවේ දී අමාත්‍යාංශ වැයශීර්ෂ තුනක් විවාදයට ගැනීමට නියමිතය.

    උසස් අධ්‍යාපන හාමහාමාර්ග අමාත්‍යාංශය, විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යන අමාත්‍යාංශ වැයශීර්ෂ විවාදයට ගැනේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya