ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව විසින් මූලික අයිතිවාසිකම්,අධිකරණය,මූල්‍ය නීතිය හා සාමය, රාජ්‍ය සේවය,මධ්‍යම රජය හා පළාත් අතර සබඳතාවය සම්බන්ධයෙන් පත් කරන ලද අනුකමිටු වාර්තා හය මෙහෙයුම් කමිටුවේ සභාපති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (19)ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී.