පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් අද(18) පාර්ලිමේන්තුවේ දී යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.
අධික ණය හේතුවෙන් වරායේ ලාබ ලබගන්න වසර පනහක්වත් ගත වන බවත් මේ පවට කරගහන්න සිදු වී තිබෙන බවත් රට මත වැටී තිබෙන ණය බව අඩු කරගැනීමට කටයුතු කරන බව ද අමත්‍යවරයා පැවසී ය.
ඒ අනුව රජය හා පෞද්ගලික අංශය එකතුවෙලා හම්බන්තොට වරායේ කටයුතු ඉදිරිය්ට ගෙන යාමට කටයුතු කරන බවත් මේ ණය බව නිදහස් කර ගැනීමට අත්‍යවශ්‍ය බවත් අමාත්‍යවරය ප්‍රකාශ කළේ ය.