පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ස්ථාවර නියෝග 23 (2) යටතේ ආබාධිත රණවිරුවන් සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේ ය.
මේ පිළිබඳව සාකච්ඡවක් තිබුණේ ආරක්ෂක අමාත්‍යාංශයේ. ඒ ඉල්ලීම් සියල්ලම දුන්නාට පස්සේ කොහොමද මෙය සිදු වුණේ කියලා සොයා බලන්නට තිබෙනවා.ආබාධිතයන්ට පහර දීම වරදක් වගේම,ආබාධිතයන් උසි ගන්වා ඒ මුවාවෙන් ඇවිත් ප්‍රශ්න ඇති කිරීමත් වරදක් බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.