නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2020 දී විශ්වවිද්‍යාලවලට සිසුන් 50,000ක්

    නොවැම්බර් 10, 2016

    2020දී විශ්වවිද්‍යාලවට ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව 100%කින් ඉහළ නැංවීමට මෙවර අයවැයෙන් යෝජනා වී තිබෙන අතර ඒ අනුව සිසුන් 50,000ක් ඇතුළත් කර ගැනීම සිදු වේ.

    ශ්‍රම වෙළෙඳපොලේ අවශ්‍යතා අනුව තරුණ තරුණියන්ගේ කුසලතා ඉහළ නැංවීමට යෝජනා කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya