මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් 2017 වසරේ අයවැය කතාව ඉදිරිපත් කරන අතරතුර ජනාධිපතිතුමා සභාගැබට පැමිණියේ ය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණියේ ය.