හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගෙන් අනතුරුව එහි ගිය ශ්‍රී ලංකා රාජ්‍ය නායකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වන අතර විහාරාධිපති පූජ්‍ය රත්මල්වල සුමිත්තානන්ද හිමිපාණන් වහන්සේ සහ ඉන්දීය ජාතික බෞද්ධ පිරිසක් විසින් එහිදී ජනාධිපතිතුමා ගෞරවයෙන් පිළිගනු ලැබීය.
විහාරාධිපති ස්වාමින් වහන්සේ විසින් ජය පිරිත් දේශනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.