ජනාධිපතිතුමා හමු වීමට ඔහු තුළ තිබූ අපේක්ෂාව ඉටු කරමින් මෙම හමුව සිදු වූ අතර දිලීප් කුමාර් සිසුවාට සිය සුබපැතුම් පළ කළ ජනාධිපතිතුමා ඔහුට තිළිණයක් ද පිළිගැන්වීය.
විදුහල්පති ටී. ජයප්රනීපන්, දිලීප් කුමාර් සිසුවාගේ පංති භාර ගුරුවරයා වූ ඒ. මොහාන් රාජ් යන මහත්වරුන් ද සිසුවාගේ දෙමව්පියන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.