එහිදී තායිලන්ත අග්රාමාත්යවරයා සහ එම මැතිණිය විසින් ජනාධිපතිතුමා සහ ජයන්ති සිරිසේන මැතිණියව ඉතා උණුසුම් අයුරින් පිළිගත්තහ.
තායිලන්තයේ සිව් දින නිල සංචාරයක නිරත ජනාධිපති මෛතී්රපාල සිරිසේන මැතිතුමා සහ තායිලන්ත අග්රාමාත්ය (Prayut Chan-o-cha) මැතිතුමා අතර නිල හමුව ඊයේ (08) පස්වරුවේ බැංකොක් නුවරදී පැවැත්වුණු අතර අනතුරුව ශී්ර ලංකා ජනාධිපතිතුමා වෙනුවෙන් තායිලන්ත අග්රාමාත්යවරයා විසින් පිරිනමන ලද විශේෂ රාති්ර භෝජන සංග්රහයට ද ජනාධිපතිතුමා සහ ජයන්ති සිරිසේන මැතිණිය සහභාගී වූහ.
එහිදී තායිලන්ත අග්රාමාත්යවරයා සහ එම මැතිණිය විසින් ජනාධිපතිතුමා සහ ජයන්ති සිරිසේන මැතිණියව ඉතා උණුසුම් අයුරින් පිළිගත්තහ.