සම්මුතිවාදී ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරු රැසක් ද, පොදු අපේක්ෂක මැතිවරණ ව්‍යාපාරය තුළ සක්‍රීයව කටයුතු කළ විශාල පිරිසක් ද කෘතිය එළිදැක්වීමේ උත්සවය එක්ව සිටියහ.
පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතා විසින් රචනා කරන ලද “මා දුටු ජනවාරි 08” ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය ඊයේ (13) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැත්විණි.