අමාත්‍යවරුන් වන ඩී.එම්. ස්වාමිනාදන්, රිෂාඩ් බදුර්දීන්, රවුෆ් හකීම්, රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, ලක්ෂ්මන් කිරිඇල්ල, සජිත් ප්‍රේමදාස, එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද, නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය නෂීර් අහමඩ් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.