මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික දීපාවලී උත්සවය හෙට ජනපති හා අගමැති ප්‍රධානත්වයෙන්

    නොවැම්බර් 09, 2015

    ජාතික දීපාවලී උත්සවය 2015 හෙට (10) ප.ව. 7.00ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්වේ.

    ලොව පුරා හින්දු ජනතාව හෙට ඉමහත් බැති සිතින් දීපාවලී උත්සවය සමරති. මෙම වැදගත් උත්සවය ආලෝකයේ බැබලීම මූර්තිමත් කරන්නා සේම පාපය පරදා යහගුණ බලවත්වූ අවස්‌ථාවක්‌ සේ සලකනු ලැබේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya