මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති තායිලන්ත රජ කුමරිය, මහා චක්රි සිරින්ධෝන් හමු වේ

    නොවැම්බර් 04, 2015

    තායිලන්තයේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (04) පෙරවරුවේ, එරට රජ පවුලේ වත්මන් උරුමක්කාරිය වන මහා චක්රි සිරින්ධෝන් (Maha Chakri Sirindhorn)  කුමරිය, ස්රා පතුම්(Sra-Pathum palace) මාලිගයේ දී මුණගැසුණේය.

    ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයාගමගේ, මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක, දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානයක්කාර, යන මහත්වරුන් සමඟ තායිලන්ත ශ්‍රී ලංකා තානාපති ක්ෂෙණුකා සෙනවිරත්න මහත්මිය ජනාධිපතිතුමා සමඟ මෙම හමුවට එක්වූහ.

     

    SDF

    prr

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya