මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පස්ගොඩ ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල විවෘත කිරීම ජනපති ප්‍රධානත්වයෙන්

    ඔක්තෝබර් 30, 2015
    පස්ගොඩ ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල විවෘත කිරීම අද (30) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
    මෙම සංචාරය අතරතුර පස්ගොඩ වෘත්තීය පුහුණ මධ්‍යස්ථානයේ නිරික්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිතුමා එහි පාඨමාලා හදාරන සිසුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබදව ද සොයා බැලීය.
     
    මෙම අවස්ථාවට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක්  එක්ව සිටියහ.
     
     
    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya