මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නොරිටාකේ පෝසිලේන් සමාගමේ නවතම නිෂ්පාදනයේ පළමු කට්ටලය ජනපතිට

    ඔක්තෝබර් 30, 2015
    නොරිටාකේ ලංකා පෝසිලේන් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද නවතම පිඟන් කෝප්ප කට්ටලයක් ඊයේ (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීය.
     
    නොරිටාකේ සමාගම සෑම වසරක ම සිදුකරන සිය නවතම නිෂ්පාදනයේ පළමු කට්ටලය මෙලෙස ජනාධිපතිවරයා වෙත 
    පිළිගන්වනු ලබයි.
     
    නොරිටාකේ ලංකා පෝසිලේන් සමාගමේ සභාපති ටඩාෂි ඔගුරා (Tadashi Ogura), උප සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ යොෂනරි ෂීමායා, එම සමාගමේ උපදේශක නිමල් පෙරේරා යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    ඡායාරූප : සුදත් සිල්වා - ජනාධිපති මාධ්‍ය අංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya