විද්‍යාලය වෙත ගිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තාක්ෂණික විද්‍යාගාරය වෙනුවෙන් ඉදිකළ සමරු ඵලකය කළේය.
එහිදී විවෘත කළ විද්‍යාගාරයේ සිටි පාසල් දරු දැරියන් ගණිත ක්‍රියාකාරකම් වල යෙදෙන ආකාරය, ජනාධිපතිතුමා නිරීක්ෂණය කළ අතර පාසලේ විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසු සිසුවියන් වෙත ජනාධිපතිතුමා අතින් ත්‍යාග පිරිනැමිණි.
තම ගම් ප්‍රදේශයට පැමිණි තම නායකයා බැහැ දැක, සුබ පැතීමට ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියහ.