මහනුවර දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ රැස්වීම, ඊයේ (15) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි. රැස්වීමට ඇමතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ. ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය