මහනුවර මහ රෝහලේ මහල් 07කින් යුතු කායික වෛද්‍ය වාට්ටු සංකීර්ණය විවෘත කිරීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) පැවැත්විණි. කායික වෛද්‍ය වාට්ටු සංකීර්ණය විවෘත කිරීම සනිටුහන් කරමින් රෝගින් ලියාපදිංචි කිරීම ද මෙහිදී ජනපතිතුමා අතින් සිදු විය. කායික වෛද්‍ය වාට්ටු සංකීර්ණය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවකට ද සහභාගි විය. ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය