මහවැලි සංවර්ධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී මහවැලි සංවර්ධන විෂයට අදාළ සාකච්ඡාව පැවැත්වූණු අතර පරිසර විෂයට අදාළ සාකච්ඡාව බත්තරමුල්ල පරිසර අමත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
පරිසර රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය වසන්ත අළුවිහාරේ, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් ධර්මසිරි යන මහත්වරුන්ද මෙම සාකච්ඡාවලට එක්ව සිටියහ.
kpm