මේ විවදයට විපක්ෂනායකවරයා විරුද්ධ වුණා.පාර්ලිමේන්තුවේ අනෙකුත් පක්ෂ මේ විවාදය ලබදිය යුතුයි කියලා නියෝජ්‍ය කතනායකවරයාට දැනුම් දුන්නා යැයි සභානායකවරයා පැවසී ය.
ඒ අනුව අද සහ හෙට විවාදය පැවැත්වෙන බවත්, විවිධ දේශපාලන පක්ෂ දරන මත ගැන අවබෝධයක් පාර්ලිමේන්තුවට හා ජනතාවට ලබෙයි කියලා,විශ්වාස කරන බව සභානායකවරයා පැවසී ය.