අමාත්‍ය එස්.බී. නාවින්න, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර, නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර යන මහත්වරුන් ද මෙහිදී අදහස් දැක්වූ අතර ජයරත්න හේරත්, නියෝජ්‍ය අමාත්‍ය එරික් වීරවර්ධන යන මහත්වරුන් සහ දඹදෙනිය ආසනය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් සභා ප්‍රාදේශීය සභා නියෝජිතයන් රැසක් මීට එක්ව සිටියහ.
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය
DB