අභාවප්‍රාප්ත ස්ටැන්ලි සේනසිංහ මහතා අධිකරණ නියෝජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතාගේ පියාය.
ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර අධිකරණ නියෝජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා වෙත සිය සාතිශය සංවේගය පළ කර සිටියේය.
SDF
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (10) අභාවප්‍රාප්ත නීතීඥ ස්ටැන්ලි සේනසිංහ මහතාගේ දේහයට මහනුවර පිහිටි නිවසේ දී අවසන් ගෞරව දැක්වීය.