මේ අතර නව නියෝජ්‍ය අමාත්‍යවරු සිව් දෙනෙකු ද ඊයේ (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.
ඒ අනුව විජය දහනායක මහතා මහජන සාමය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු පිළිබද නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ද සනත් ජයසූරිය මහතා පළාත් සභා සහ ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ද තිලංග සුමතිපාල මහතා නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ද එරික් වීරවර්ධන මහතා වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරා ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.
SDF