අනතුරුව රෝහල් ශ්‍රවණාගාරයේ දී කාර්ය මණ්ඩලය හමු විය. ජනාධිපතිතුමාගේ පැමිණීම සනිටුහන් කරමින් සමරු තිළිණයක් ද පිළිගැන්විණි.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු, නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ, නැගෙනහිර පළාත් සභා විපක්ෂ නායක දයා ගමගේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඩී.එම්.ආර්.බී. දිසානායක, රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය පී.කේ.සී.එල්. ජයසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් ද මීට එක්ව සිටියහ.
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය
DB