ජාතික ඉංජිනේරු සංස්ථාව විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක්ද පිළිගන්වන ලදී.
පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන පී. දයාරත්න, ගීතාංජන ගුණවර්ධන යන මහත්වරුන් ජාතික ඉංජිනේරු සංස්ථාවේ සභාපති ඉංජිනේරු එස්.බී. විජේකෝන් මහතා ඇතුළු නිලධාරී මණ්ඩලය ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
NDH/pix by Sudath Silva-pmu