නීති කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පත් කොට ඇත. ඒ මහතා ඊයේ (24) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්රිපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය. ඡායාරූප - සුදත් සිල්වා DB